ආරක්ෂිත පරිලෝකනය : 08/03/2026
දෙවෙනි ඉනිම -
දළ විශ්ලේෂණය:එකම පීතෘත්වයකට හිමිකම් කියන, වෙනස් සමාජ පංතීන් නියෝජනය කරන සොහොයුරන් දෙදෙනෙකු අතර ක්‍රිකට් ක්‍රීඩාව සහ පාසල් ජීවිතය මුල් කරගනිමින් ඇතිවන තරඟකාරිත්වය මෙම නිර්මාණයෙන් නිරූපණය වේ. පවුලේ රහස්‍ය සබඳතා, පන්ති පරතරය සහ යොවුන් ආදර සබඳතා හේතුවෙන් පැන නඟින ගැටුම් මධ්‍යයේ තාරුණ්‍යයේ අභියෝග මෙයින් ගෙනහැර දක්වයි.

අදහස් දක්වන්න